21 thoughts on “Adclick lk New Update 2020 Special Discount | Emoney

  1. අනේ පුලුවන්නම් ම්ට subscribe 100යක් ගන්න උදවු කරන්න…ලොකු උදවුවක්…පුලුවන්නම් විතරක් වීඩියෝ බලල හොදනම් විතරක් subscribe කරන්න..ලොකු උදවුවක්…සබ් හිගාකනව කියලනම් හිතන්න…එපා..පුලුවන්නම් විතරයි මාව subscribe කරන්න…

  2. Meee amila ayyee mata podi prashnayak thiyenawaa…mama adclick.lk ele add click karanawa dan masa 2ka withara idan…withdraw eka dammata adala dawasata,withdraw histroy wala deposit kiyala pennanne nane…anee plz komada eka hadaganne kiyannakooo..

  3. පොඩ්ඩක් හිතලා බලන්න.

    ගොඩක් අය මේ ජිවිතයේදී හැමෝගෙම අවදානය තමන් වෙතට අරගන්න ආස උනාට, තමන් අවදානමක් අරන් අනිත් අයගේ අවදානය තමන් වෙතට ගන්න කැමති නෑ..

    කවුරු කොහොම මොන දේ කිව්වත් ඒ තමයි ඇත්ත.. ජිවීතේ සාර්ථක උන මිනිස්සු කාලෙකට කලින් අද උඹ ඉන්න තැන හිටියා..ඒත් ඒ අය තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් අවදානමක් අරන් ජිවිතේ සාර්ථක කරගත්තා…

    ජිවීතේ උඹට උඹ ආස දේවල් ලගට ගෙනත් දෙන්නෙ නෑ.ඒ නිසා තමයි පුළුවන් තරම් හීන මවාගන්න ඕනි ඒ හීන පස්සෙ දුවන්න ඕනී ඒ වගේම ඒ උඹේ හීන වෙනුවෙන් උඹ අනිවාර්යයෙන්ම රිස්ක් එකක් ගන්නම ඕනී….

    උඹ උඹේ සාර්ථකත්වය වෙනුවෙන් අවදානමක් ගන්න තාම සූදානම් නැත්නම් උඹ තවමත් සාර්ථකත්වයට යන්න සුදුසු නැ…හිත ශක්තිමත් කරගන්න කාටවත්ම කඩන්න බැරි වෙන්න.එතකොට පුළුවන් වෙයි උඹට ජිවීතේ අවදානමක් අරන් උඹේ සාර්ථකත්වයට යන්න…

    උඹට ජය
    බුදු සරණයි

    එන්න අප හා එක්වන්න

    https://chat.whatsapp.com/DqZ661hymFQBWP8gQL8QAP

Leave a Reply

Your email address will not be published. Required fields are marked *